ඩොලර් මිලියන 200ක ණයක් අනුමතයි

0
52

NEWSNOW| –  ආසියානු සංවර්’ධන බැංකුව (ADB) ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට අනුමැතිය ලබාදී තිබේ.

ඒ, ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙනි.