නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද

0
148
NEWSNOW | – නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද (18) දින පෙරවරුවේ සිදු කිරීමට නියමිතය.
‍අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්’යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට නියමිතය.
කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් ද මෙහිදී දිවුරුම් දීමට නියමිතය.
නව රජයේ අමාත්‍ය මණ්ඩලය සංඛ්‍යාව උපරිමය 25කට සීමාවනු ඇත.