නව කැබිනෙට්ටුව දිවුරුම් දීම හෙට

0
37

NEWSNOW | –  නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබේ.

ඒ අනුව හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.