2024 මහ මැතිවරණයේ ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

0
53

ජාතික ජන බලවේගය – 32,296
සමගි ජන බලවේගය – 3,523
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1,964
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,846
සර්වජන බලය – 607

ඉකුත් ජනාධිපතිවරණයේදී ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය ලබාගත්තේ ඡන්ද 25,892කි.