මැතිවරණ ප්‍රථිපල නිකුත් කිරීම ගැන මාධ්‍ය වෙත කොමිසමෙන් දැනුම් දීමක්

0
245

NEWSNOW | – මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල නොවන මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර නිල නොවන මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වළකින ලෙස ජාතික මැතිවරණ කොමිෂන් සභාව සියලුම මාධ්‍ය වෙතින් ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියේ මැතිවරණ ආවරණය සඳහා වන මාධ්‍ය මාර්’ගෝපදේශ පිළිබඳ සැප්තැම්බර් 25 වන දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය පිළිපදින ලෙසයි.

සියලුම මුද්‍රිත, විකාශන සහ ඩිජිටල් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් ගැසට් පත්‍රයට අනුගත වන ලෙස ඉල්ලා ඇත.