මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

0
26

NEWSNOW| – අද (29) පෙරවරුවේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ පයාගලදී දුම්රියක් කාර්මික දෝෂයක් හේතුවෙනි.

එම තත්ත්වය කඩිනමින් යතා තත්ත්වයට පත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.