NEWSNOW| – ඇල්පිටිය පළාත් පාලන ඡන්ද විමසීම අනුව පෙ.ව. 10 වනවිට 25%ක ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය භාවිත කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා මාධ්‍ය වෙත පැවසීය.
ඡන්ද විමසීම ප.ව. 4ට අවසන් වූ පසු අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම ගණන්කිරීමේ කටයුතු ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 55,643කි.