NEWSNOW| – මේ වන විට මුළු දිවයිනටම බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ අනුව කළු, කැළණි, ගිං සහ අත්තනගලු ගංගා ආශ්‍රිත පහත් බිම්වල පදිංචි ජනතාවට මෙලෙස ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ආපදාවට ලක්වූවන් සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනය.