කළු, ගිං, කැලණි ගංගා සහ අත්තනුගලු ඔය ජල මට්ටම් ඉහළට

0
177

NEWSNOW | –  පවතින අධික වැසි සමග කළු, ගිං, කැලණි යන ගංගා මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම් තවමත් අවදානම් තත්ත්වයක පවතින බව වාරිමාර්’ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

වාරිමාර්’ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර කියා සිටියේ මේ සම්බන්ධයෙන් ගංගා ආශ්‍රිත පහත් බිම්වල ජනතාව වඩාත් අවධානයෙන් සිටිය යුතු බවයි.