NEWSNOW | – ජනාධිපති අනුර කුමාර දිසානායක අද (06) උදෑසන කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයට ගොස් තිබේ.
ඒ 2019 වර්ෂයේදී මිලේච්ඡ බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව සමඟ කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ සුවදුක් විමසීම සඳහායි.