සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරින් ඉවත් කළාද?

0
174

NEWSNOW| –  වහාම ක්‍රියාත්මක වන පරිදි සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරින් ඉවත් කර ඇතැයි වාර්තා වේ.

එම තනතුරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත්කර ඇති අතර, ඔහු ලබන සඳුදා වැඩ බාරගැනීමට නියමිත බව පැවැසේ.

පසුගිය වකවානුවේ සුරේෂ් සලේ වෙත පාර්ශව රැසකින් චෝදනා එල්ලවිය.