Home TOP මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයෙන් විශේෂ දුරකථන අංක කිහිපයක්
NEWSNOW | – මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගනී.
එළැඹෙන 21 වනදා ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ඡන්ද විමසීම් සිදුවන අවස්ථාවේදී අනීතික ක්‍රියා පිළිබඳ වාර්’තා කිරීම සඳහා මෙම දුරකථන අංක හඳුන්වා දී ඇත.
ඒ අනුව රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්’යාලයේ ස්ථාපිත කර ඇති ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය වෙත අදාළ සිදුවීම් නොපමාව වාර්’තා කරන ලෙසත් කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
