NEWSNOW| – බාධක පැමිණියත් තම ඉගෙනීම මගහැර නොගෙන අද(15) ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ආමිනා රූමී දියණිය.
බේරුවල පදිංචි ආමිනා රූමී දියණිය මේ වන විටත් දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන්නීය.
මේ නිසා වසර ගණනාවකට සිටි ඇය ප්‍රතිකාර සඳහා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා වෙත ඇය රැගෙන යාමට ඇගේ පියා වන මාධ්‍යවේදී රූමි මහතා කටයුතු කරයි.
කුමන බාධා පැමිණියද තම අධ්‍යාපන කටයුතු අතපසු කර ගැනීමට නොසිතූ ආමිනා දියණිය අද ශිෂ්‍යත්ව විභාගයටද රැගෙන ආවේය ඇයගේ පියා විසිනි.
ඇගේ ආත්ම ශක්තියක් මෙරට සියළුම සිසුන්ට ආදර්ශයකි.
එම දියණියට ඉක්මන් සුවයත් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබීමටත් ශක්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.