ඉතිහාසයේ අමිහිරි මතක අමතක කළ හැකි හොඳම විදිහ කියා දුන් ඇය

0
189

NEWSNOW| –  “ඉතිහාසයේ සිදු වූ වේදනාකාරී සිදුවීම් අමතක කිරීමෙන් සුව කළ නොහැක. නමුත් එම ඉතිහාසය නැවත නැවත මතක් කිරීමෙන්, එයින් ඉගෙන ගතහැකි පාඩම් අප ජීවිතයට එකතුකර ගැනීමෙන් එම තුවාලය සුව කර ගත හැකිය “.

සුප්‍රසිද්ධ දකුණු අප්‍රිකානු ලේඛිකාවක් වන Nadine Gordimer මෙම ගැඹුරු මතය ලොවට දුන් ලෝක ප්‍රකට දකුණු අප්‍රිකානු සාහිත්‍යවේදිනියකි.

නෙල්සන් මැන්ඩෙලා සමග ඇය දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහිව ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළ කාන්තාවක් ලෙස සැලකේ.

ඇයගේ සාහිත්‍ය කෘති වෙනුවෙන් 1991 දී ඇයට නොබෙල් ත්‍යාගය පිරිනමන ලදී..