සුරාසල් වැසේ

0
57

NEWSNOW| –  2024 ජනාධිපතිවරණය හේතුවෙන් ලබන 21 සහ 22 වනදා දිවයින පුරා සියලු මත්පැන් අලෙවි සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව එම පියවර ගෙන ඇත.

මත්පැන් සිල්ලරට අලෙවිකරනු ලබන සියලුම ස්ථාන මෙලෙස 21 සහ 22  වසා තැබීමට කටයුතු කරන බව බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී ගුණසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.