77 වන නිදහස් දින සැමරුම නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ඇරඹේ

0
278

NEWSNOW| –  77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වේ.

මෙවර එහි තේමාව වී ඇත්තේ “ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන්නයි.

මෙවර නිදහස් දින උත්සවය අඩු පිරිවැයකින් පැවැත්වීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත ප්‍රභූ ආරාධිතයින් පැමිණෙමින් සිටියි.

නිදහස් දින සැමරුම් උත්සවයේ සජීවි විකාශය මෙතනින් නරඹන්න.