2027 වසරට අදාළ IPL ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මාසයේදී

0
17

වසර තුනක විරාමයකින් පසුව ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රීඩක වෙන්දේසිය නැවතත් ඉන්දියාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව 2027 IPL තරගාවලිය සඳහා වන මෙම ක්‍රීඩක වෙන්දේසිය මෙවර දෙසැම්බර් මස දෙවන සතියේදී ඉන්දියාවේ ගෝවාහිදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.

මීට අමතරව, ලබන වසරට අදාළ මීළඟ IPL තරගාවලිය 2027 මාර්තු මස 14 වනදා සිට මැයි මස 30 වනදා දක්වා පැවැත්වීමට ද දින නියම කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here