2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

0
7

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (02) පස්වරුවේ නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල පරීක්ෂා කරගත හැක.

ඉකුත් අගෝස්තු 09 වනදා මධ්‍යස්ථාන 2,723කදී පැවැති මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723ක් ඇතුළුව මුළු සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here