2026 බස්නාහිර පළාත් පාසල් කණ්ඩායම් චෙස් සමස්ත ශූරතාව කොළඹ රාජකීය විදුහලට

0
12

බස්නාහිර පළාත් පාසල් කණ්ඩායම් චෙස් තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල විශිෂ්ට ලෙස සමත්ව තිබේ.

පසුගිය ඔක්තෝබර් 31 සහ නොවැම්බර් 01 යන දිනවල කොට්ටාව ධර්මපාල විදුහල් පරිශ්‍රයේදී මෙම තරගාවලිය පැවැත්විණි.

බස්නාහිර පළාතේ පාසල් රැසක දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ මෙම තරගාවලිය පුරා දැඩි තරගකාරීත්වයක් පෙන්නුම් කළ අතර, එම සියලු අභියෝග ජයගත් රාජකීය විදුහල වයස අවුරුදු 10, 16 සහ 20 යන සියලුම වයස් කාණ්ඩවල ශූරතා තම සන්තකයට කරගැනීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here