2026 තෙවන පාසල් වාරය දෙසැම්බර් 04න් අවසන් වෙයි; 2027 පාසල් වාරය ජනවාරි 04 ඇරඹේ

0
2

සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 වර්ෂයේ තෙවන පාසල් වාරය දෙසැම්බර් 04 වැනි සිකුරාදා දිනෙන් අවසන් කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

2027 වර්ෂයේ නව පාසල් වාරය ආරම්භ වන්නේ ජනවාරි මස 04 වැනිදාය.

තෙවන පාසල් වාරය අවසන් වන තෙක් සැලසුම් කර ඇති සියලුම අධ්‍යයන කටයුතු හා විභාග නියමිත කාලසටහන් පරිදි බාධාවකින් තොරව අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යාංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here