හෙලිකොප්ටර් යානා අනතුරින් මියගිය විංග් කමාන්ඩර් නිර්මල සියඹලාපිටියට උසස් වීමක්.

0
144

NEWSNOW | –  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Bell 212 හෙලිකොප්ටර් යානයක් ලුණුවිල ප්‍රදේශයේදී හදිසි ගොඩබෑමක් සිදු කිරීමට යාමේදී අනතුරට පත්වීම හේතුවෙන් එහි ප්‍රධන ගුවන් නියමුවා ලෙස කටයුතු කල විංග් කමාන්ඩර් නිර්මල සියඹලාපිටිය නිලධාරීවරයා ජිවිතක්ෂයට පත් විය.

ඔහු සිදු කල ගෞරන්විත සේවය අගයමින් 2025 නොවැම්බර් මස 30 වන දින සිට විංග් කමාන්ඩර් නිලයේ සිට ගෘෘප් කැප්ටන් නිලය දක්වා උසස් කරන ලදී.‍

ඔහුගේ දේහය අද දින ලුණුවිල නිවසේ තැම්පත් කිරීමට නියමිත අතර 2025 දෙසැම්බර් මස 02 වන දින සවස සිට රත්මලාන නිවස වෙත ගෙන යාමට නිමිතව ඇත.

තවද ඔහුගේ අවසන් කටයුතු 2025 දෙසැම්බර් මස 04 වන දින පුර්¬ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදුකිරිමට නියමිතව ඇත.