හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නඩුවෙන් නිදහස්

0
185

NEWSNOW | – පොලිස් මූලස්ථානයේ සෝපාන ක්‍රියාකරුවෙකුට පහරදීමේ චෝදනාව මත ගොනු කර ඇති නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළේය.

2017 දී පොලිස් මූලස්ථානයේ සෝපාන ක්‍රියාකරුවෙකුට පහරදීමේ චෝදනාව මත හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගන්නා ලදී.