හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන යයි.

0
248

NEWSNOW | –  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

ආරක්ෂක හේතුන් මත ඔහුව මෙලෙස එම බන්ධනාගාරයට ඇතුළත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මාධ්‍ය වෙත පැවසීය.