ශිරාන් බාසික් ඇතුළු පිරිසගේ මත්ද්‍රව්‍ය නඩුව ඔක්තෝබර් 02 දාට කල් යයි

0
17

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව පවරා ඇති මත්ද්‍රව්‍ය නඩුව ලබන ඔක්තෝබර් මස 02 වනදා නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය අද (08) නියෝග කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මෙනවිය හමුවේ කැඳවූ අතර, එහිදී පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාරයේ පසුවන විත්තිකාර ශිරාන් බාසික් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here