මුහම්මද් නබිතුමාණන් පිළිබඳ ප්‍රදර්ශන මාලාව තිහාරිය තන්වීර් ඇකඩමි පරිශ්‍රයේදී ඇරඹේ.

0
145

NEWSNOW | – විශ්වයටම ආශීර්වාදයක් වූ මුහම්මද් නබිතුමාණන් පිළිබඳ ප්‍රදර්ශන මාලාවක් අද 2025.10.08 දින ආරම්භ කෙරුණි.

මෙම අවස්ථාවට දඩගමුව රජමහා විහාරයේ විහාරාධිපති මැටිකොටුමුල්ලේ පේමරතන නාහිමිපාණන්, ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් එන්.බී.ආර්.රුවන්ති ප්‍රනාන්දු මහත්මිය, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන විජේසිංහ මහතා සහභාගී වූහ.