දේශීය පුවත් මැදපෙරදිග අර්බුදය උත්සන්න වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ආගමික හා සිවිල් සංවිධාන විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය. By Newsnow Sinhala - March 6, 2026 0 148 FacebookTwitterPinterestWhatsApp මැදපෙරදිග පවතින වර්තමාන අර්බුදය මධ්‍යයේ බරපතල හා වේගයෙන් වැඩි වන සමූලඝාතන සම්බන්ධයෙන් පහත අත්සන් කර ඇති මුස්ලිම් ආගමික විද්වතුන්, ප්‍රජා නායකයින් සහ සිවිල් සංවිධාන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙසේය.