බාලගිරි දෝෂයක් වූ සිලින්ඩර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අවසන් තීරණයකට

0
258

NEWSNOW | – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව හෙට (06) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

පාර්’ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්’ධන මහතා පවසන්නේ එම ජාතිය ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ නම යෝජනා කර ඇති බවය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (04) පස්වරුවේ පවත්වා තිබේ.