පොලිසිය සහ හමුදාව විසින් නිකුත් කළ සියලුම ගිනි අවි සහ පතොරම් ආපසු භාර දෙන ලෙස උපදෙස්

0
260
NEWSNOW | – පාර්’ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට, දේශපාලන පක්ෂ නායකයින්ට, දේශපාලන සංවිධානවලට සහ විධායක ශ්‍රේණියේ සිවිල් සේවකයන්ට ශ්‍රී ලංකා පොලිසිය සහ යුද හමුදාව විසින් පසුගිය කාලය තුළ නිකුත් කර ඇති සියලුම ගිනි අවි සහ පතොරම් 2024 දෙසැම්බර් 30 වනදා වන විට ආපසු භාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් දී ඇත.