පරාටේ නීතිය අද සිට නැවතත්

0
179

NEWSNOW| – මේ දක්වා අත්හිටුවා තිබූ පරාටේ නීතිය අද (01) සිට නැවතත් ක්‍රියාත්මක වන බව රජය පවසයි

එම පරාටේ නීතියෙන් කෙරෙන්නේ පුද්ගලයෙක් බැංකුවට උකස් කළ දේපොළ බේරා නොගතහොත් ඒවා ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා එයින් බැංකුවට අය වියයුතු ණය හා පොලී මුදල අය කරගැනීමයි