නාමල් රාජපක්ෂ සැකකරුවකු ලෙස නම් කිරීමට නීතිපතිගෙන් CIDයට උපදෙස්

0
12

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් (Airbus) යානා මිලදී ගැනීමේදී සිදු වූ බව කියන මුදල් විශුද්ධිකරණය සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් ලබා දී ඇත.

අදාළ යානා ගනුදෙනුවේදී සිදු වූ බව කියන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත, 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 වන වගන්තිය ප්‍රකාරව ඔහු මෙලෙස සැකකරුවෙකු ලෙස නම් කිරීමට පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here