නත්තල වෙනුවෙන් රැඳවියන් 389 දෙනෙකුට නිදහස

0
200

NEWSNOW | –  නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්’තමේන්තුව තීරණය කරයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ නත්තල් දිනය වෙනුවෙන් රැඳවියන් 389 දෙනෙකු නිදහස් කිරීමට තීරණය කර ඇති බවය.