TOPදේශීය පුවත් තද වැසි නිසා දුම්රිය සහ මහාමාර්ග අවහිරතා මතු වෙයි. By Newsnow Sinhala - October 21, 2025 0 155 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – පවතින තද වැසි නිසා කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් වාර්තා වී තිබේ. එසේ වර්ෂාවත් සමඟ සංඥා දෝෂ මතුවී දුම්රිය මාර්ගය අවහිරතාද මතුව ඇති බව වාර්තාවේ. මේ නිසා දුම්රිය ධාවනයේදී ප්‍රසාදයක් සිදු වන බවද දුම්රිය බලධාරීන් පවසයි.