ඥානසාර හිමි අධිකරණයට

0
16

සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොළඹ මහාධිකරණය වෙත අද රැගෙනවිත් තිබේ.

කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් උන්වහන්සේව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, මෙහිදී විශේෂත්වයක් වූයේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් සැරසී අධිකරණයට පැමිණීමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here