ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් එළැඹෙන සතියේදී දිවයිනට

0
7

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) සහ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළ 7 වන සමාලෝචනය පැවැත්වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිතයි.

එළැඹෙන සැප්තැම්බර් 10 වනදා සිට 23 වනදා දක්වා මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් අදාළ සාකච්ඡා පවත්වන බව IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ (Evan Papageorgiou) මහතා තහවුරු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here