ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

0
178

NEWSNOW | –  ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවනි වර කියවීම වැඩි ඡන්ද 150කින් අද(10) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

එහිදී එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් හිමිවූ අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 1ක් පමණි. චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා පමණක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

සංශෝධන රහිතව තෙවැනි වර කියැවීමද පාර්ලිමේන්තුවේදී සම්ම්මත කෙරුණි.