කිරිමණ්ඩල මාවතේ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්

0
114

NEWSNOW| –  නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ මහල් 3කින් යුත් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

අද(20) පස්වරුවේ මෙම ගින්න හටගෙන ඇත ඇත.

ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 3ක් යොමුකර ඇති බව කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.