ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

0
123

ඉන්දුනීසියාවේ තලාවුඩ් දූපත් වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

එරට වේලාවෙන් අද පස්වරු 02.58ට පමණ මෙය හටගෙන ඇති බව සඳහන් වේ.

භූ කම්පනය කිලෝමීටර් 77 (සැතපුම් 47.85) පමණ ගැඹුරකින් යුත් ප්‍රදේශයක හට ගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.