ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුරින් මිය ගිය සංඛ්‍යාව 10 දක්වා ඉහළ යයි.

0
259

NEWSNOW| – ඊයේ (4) රාත්‍රියේ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුරින් මියගිය සංඛ්‍යාව  මේ වනවිට 10ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූ 15කට වැඩි පිරිසක් මේ වනවිටත් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, තුවාල ලැබූ පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය.