අයවැය දෙවන වර කියවීමේ විවාදය ඇරඹේ

0
241

NEWSNOW| –  2025 අයවැය දෙවන වර කියවීමේ විවාදය ද අද(22) පැවැත්වෙයි.

අයවැය දෙවන වර කියැවීමේ විවාදය පෙබරවාරි මස 18 වැනිදා සිට ආරම්භ වූ අතර එය එළඹෙන 25 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට නියමිතය.

දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම 25 වනදා පස්වරු 6ට පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් ය.