අද මැද රැයේ සිට රොටි, පරාටා සහ කෙටි ආහාර මිල ඉහළට

0
3

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල අද (29) උදෑසන සිට රුපියල් 17කින් ඉහළ නැංවීමට පියවර ගැනීමත් සමඟ, රොටි, පරාටා සහ කෙටි ආහාර ඇතුළු පිටි ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව, මෙම නව මිල ගණන් සංශෝධනය අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බලාත්මක වීමට නියමිත බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here