දේශීය පුවත් අම්පාර නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය By Editor ලංකා - May 7, 2025 0 16 FacebookTwitterPinterestWhatsApp අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මෙන්න. 1. ජාතික ජන බලවේගය – 6034 – සභික- (10 ) 2. සමගි ජන බලවේගය – 2002 – සභික- (03 ) 3.ස්වාධීන කණ්ඩායම – 1129 – සභික – (02) 4. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 782 – සභික (01)