ඊශ්‍රායල ජාතිකයන් නව වසර සමරන අතර ඔවුන්ගේ හමුදාව ගාසා තීරයේදී පලස්තීනුවන් මරා දමයි

0
207

NEWSNOW| –  ඊශ්‍රායල විනෝදකාමීන් ටෙල් අවිව්හි සාද පවත්වමින් නව වසර සමරන අතර, ගාසා තීරයේ පලස්තීනුවන් ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර වලින් දුක් විදින බව විදෙස් මාධ්‍ය පවසයි.

පලස්තීනුවන් බෝම්බ ප්‍රහාර හමුවේ පලා යමින්, ආදරණීයයන් අහිමි වීම ගැන වැලපෙමින්, සහ ගංවතුරට ලක් වූ ඔවුන්ගේ කූඩාරම්වලින් තමන්ට ගත හැකි දේ බේරා ගනිමින් අලුත් අවුරුදු උදාව ගත කළ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.