රතන් ටාටා මහතා අභාවප්‍රාප්ත වෙයි

0
205

NEWSNOW| –  ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වී තිබේ.

බව ඉන්දීය මාධ්‍ය වාර්’තා පැවසුවේ මිය යන විට ඔහුගේ වයස අවුරුදු 86ක් බවය.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පසුගියදා ඔහුව මුම්බායි නුවර රෝහලකට ඇතුළත් කර තිබුණි.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති බව මාධ්‍ය වාර්’තා කියයි.