Breaking News

Latest News

Spor-page

SPORTS

Spor-page

කුසල් 200ක් ගහයිද?

Sri Lanka's Kusal Mendis celebrates scoring his maiden century, as Australian wicketkeeper Peter Nevill watches on day three of the first test cricket match between Sri Lanka and Australia in Pallekele, Sri Lanka, Thursday, July 28, 2016. (AP Photo/Eranga Jayawardena)

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට කඩුළු 6ක් දැවී ලකුණු 282 ක් රැස් කරගෙන සිටිනවා. ඊයේ  දිනයේ විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ශතකය වාර්තා කිරීමට සමත් වුනා. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව ශතකයක් ලබා ගත් ලබාලතම ශ්‍රී ...

Read More »

සිංහ-කැන්ගරු සටනේ දෙවන දිනය අද

Sri-Lanka-vs-Australia-1st-Test-Prediction-Jul-26-30-Who-Will-Win

සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. ඊයේ දිනයේ වර්ෂාව හේතුවෙන් කරගය නතර කරන විට ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 2ක් දැවි ළකුණු 66ක් රැස් කරගෙන සිටි අතර නොදැවි පන්දුවට පහර දෙමින් සිටියේ උස්මාන් කවාජා සහා නායත ස්ටීව් ස්මිත්.

Read More »

මුරලි වොන් කුසලානය අද

DSC_0152-405x270

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා ඒ මහනුවර පල්ලේ කැලේ ක්‍රීඩාංගනයේදී .

Read More »

කොදෙව්වන්ට ඉන්දියාවෙන් පිළිතුරු

india-ap-t2

සංචාරක ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පහසු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ ඉනිමකින් සහ ලකුණු 92කින්. තරගයේ කාසිය වාසිය දිනා ගත් ඉන්දියාව පලමුව පන්දුවට පහර දීමට තීරණය කලා. ඒ අනුව  ඉන්දීය කන්ඩායම පලමු ඉනිම සදහා කඩුලු 8ක් දැවි ළකුණු 566ක් ලබා සිටිය දි ඉනිම අත් හිටුවමින් කොදෙව් කණ්ඩායමට පන්දුවට පහර ...

Read More »

පකිස්තානය පසුබසින ලකුණු

Britain Cricket - England v Pakistan - Second Test - Emirates Old Trafford - 22/7/16
England's Alastair Cook in action
Action Images via Reuters / Jason Cairnduff
Livepic
EDITORIAL USE ONLY.

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. ඊයේ දිනය නිමා වන විට පාකිස්ථානය කඩුළු 04කට ලකුණු 57ක් ලබා සිටියා. තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිමට කඩුළු 08ක් දැවී ලකුනු 589ක් ලබා ගත්තා. එහිදී නායක ඇල්ස්ටයාර් කුක් ලකුණු 105 ක් ලබා ගනිමින් ...

Read More »

මුරලි දේශද්‍රෝහියෙක් වෙලා

muttiah-muralidharan

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඕස්ට්‍රේලියාවේ පන්දු යැවීමේ පුහුණුකරු වීමත් සමග මේ වනවිට ජනතාවගේ අප්‍රසාදය ඔහුට හිමිවී තිබෙනවා. ජනතාව පවසන්නේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියානු තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් පුහුණු කිරීම වැරදි ක්‍රියාවක් බවයි.

Read More »

නායක කුක් එංගලන්ත ජාමේ බේරයි

Alastair-Cook-saluting-crowd

එංගලන්ත කණ්ඩායම හා සංචාරක පකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන  ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ තරගය ආරම්භ වුනා. තරගයේ පළමු දිනය නිමා වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි  එංගලන්ත කණ්ඩායම කඩුළු 4ක් දැවී ළකුණු 314ක් රැස් කර ගෙන සිටියා. කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගල්නත කණ්ඩායමේ පළමු කඩුල්ල සදහා ඇලස්ටයාර් කුක් හා ඇලෙක්ස් හේල්ස් ළකුණු 25ක සබදතාවයක් ...

Read More »

ඩේවිඩ් වෝනර් එලියට යයිද?

during the ICC Cricket World Cup warm up match between Australia and India at Adelaide Oval on February 8, 2015 in Adelaide, Australia.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් නැවතත් සුළු ආබාධයකට ලක්ව තිබෙනවා. ඒ පසුගියදා සිදුකල පුහුණුවීම් අතරතුරයි.

Read More »

ලංකාවට බැරිවූ දේ පාකිස්ථානය කරයි

_86333076_pakistan_celebrate_getty3

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 75ක ජයක් හිමිකර ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීයි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය පලමු ඉනිම සදහා සියළු දෙනා දැවී ලකුණු 339ක් රැස්කලා. එංගලන්තය පලමු ඉනිමට සියළු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 272ක් පමණයි. පාකිස්ථානය සිය දෙවන ඉනිමට ලකුණු 215ක් රැස්කලා. ඒ අනුව තරගයේ ...

Read More »

එංගලන්තය පාකිස්තානයට පිටුපසින්

jonny-bairstow-england-v-pakistan-first-test_3745057

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. එංගලන්තය මේ වන විට පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 86ක් පිටුපසින් සිටිනවා. තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලා. පාකිස්ථානය සිය පළමු ඉනිමට ලකුණු 339ක් ලබා ගත්තා. එහිදී නායක මිස්බා උල්හක් සිය ටෙස්ට් දිවියේ 9 වැනි ශතකය රැස් කලා. එංගලන්තයේදී තරග තහනමට ...

Read More »