Breaking News

Latest News

Spor-page

SPORTS

Spor-page

පකිස්තානය පසුබසින ලකුණු

Britain Cricket - England v Pakistan - Second Test - Emirates Old Trafford - 22/7/16
England's Alastair Cook in action
Action Images via Reuters / Jason Cairnduff
Livepic
EDITORIAL USE ONLY.

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. ඊයේ දිනය නිමා වන විට පාකිස්ථානය කඩුළු 04කට ලකුණු 57ක් ලබා සිටියා. තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිමට කඩුළු 08ක් දැවී ලකුනු 589ක් ලබා ගත්තා. එහිදී නායක ඇල්ස්ටයාර් කුක් ලකුණු 105 ක් ලබා ගනිමින් ...

Read More »

මුරලි දේශද්‍රෝහියෙක් වෙලා

muttiah-muralidharan

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඕස්ට්‍රේලියාවේ පන්දු යැවීමේ පුහුණුකරු වීමත් සමග මේ වනවිට ජනතාවගේ අප්‍රසාදය ඔහුට හිමිවී තිබෙනවා. ජනතාව පවසන්නේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියානු තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් පුහුණු කිරීම වැරදි ක්‍රියාවක් බවයි.

Read More »

නායක කුක් එංගලන්ත ජාමේ බේරයි

Alastair-Cook-saluting-crowd

එංගලන්ත කණ්ඩායම හා සංචාරක පකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන  ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ තරගය ආරම්භ වුනා. තරගයේ පළමු දිනය නිමා වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි  එංගලන්ත කණ්ඩායම කඩුළු 4ක් දැවී ළකුණු 314ක් රැස් කර ගෙන සිටියා. කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගල්නත කණ්ඩායමේ පළමු කඩුල්ල සදහා ඇලස්ටයාර් කුක් හා ඇලෙක්ස් හේල්ස් ළකුණු 25ක සබදතාවයක් ...

Read More »

ඩේවිඩ් වෝනර් එලියට යයිද?

during the ICC Cricket World Cup warm up match between Australia and India at Adelaide Oval on February 8, 2015 in Adelaide, Australia.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් නැවතත් සුළු ආබාධයකට ලක්ව තිබෙනවා. ඒ පසුගියදා සිදුකල පුහුණුවීම් අතරතුරයි.

Read More »

ලංකාවට බැරිවූ දේ පාකිස්ථානය කරයි

_86333076_pakistan_celebrate_getty3

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 75ක ජයක් හිමිකර ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීයි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය පලමු ඉනිම සදහා සියළු දෙනා දැවී ලකුණු 339ක් රැස්කලා. එංගලන්තය පලමු ඉනිමට සියළු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 272ක් පමණයි. පාකිස්ථානය සිය දෙවන ඉනිමට ලකුණු 215ක් රැස්කලා. ඒ අනුව තරගයේ ...

Read More »

එංගලන්තය පාකිස්තානයට පිටුපසින්

jonny-bairstow-england-v-pakistan-first-test_3745057

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. එංගලන්තය මේ වන විට පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 86ක් පිටුපසින් සිටිනවා. තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලා. පාකිස්ථානය සිය පළමු ඉනිමට ලකුණු 339ක් ලබා ගත්තා. එහිදී නායක මිස්බා උල්හක් සිය ටෙස්ට් දිවියේ 9 වැනි ශතකය රැස් කලා. එංගලන්තයේදී තරග තහනමට ...

Read More »

ඉසිපතනය නැවතත් පාසල් රග්බි රජවරුන් වෙයි

image

මයිලෝ අන්තර් පාසල් ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ප්‍රබල ඉසිපතන විද්‍යාලය සමත්වුනා. ඒ රාජකීය විදුහලට එරෙහිවයි. උත්සාහක පහර 6ක් සමගින් ඉසිපතන කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව 47ක් .  රාජකීයන්ට ලබාගැනීමට හැකිවුයේ ලකුණු 12ක් පමණයි.

Read More »

බෝල්ට් ඔලිම්පික් යයි

BRAND_BIO_BSFC_157955_SF_2997_005-20140327_V1_HD_768x432-16x9

සුපිරි කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් රියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වන ජැමෙයිකානු සංචිතයට නම් කර තිබෙනවා. මේ අතර ඇමරිකානු කෙටි දුර ධාවන ශූර ඇලිසන් ෆිලික්ස්ට ඔලිම්පික් උළෙලේ මීටර් 200 ඉසව්ව නියෝජනය කිරීමට නොහැකි වන අතර රුසියානු සුපිරි ටෙනිස් ක්‍රීඩිකා මාරියා ෂරපෝවාට මෙවර ඔලිම්පික් උළෙළට සහභාගී වීමට නොහැකි බව වාර්තා වනවා.

Read More »

මරේ ‘විම්බල්ඩන්’ සිපගනී

_90349372_andy

‘විම්බල්ඩන්’ ටෙනිස් තරඟාවලියේ පිරිමි කේවල අංශයේ ශූරතාව දිනා ගැනීමට බ්‍රිතාන්‍ය ක්‍රීඩක ඇන්ඩි මරේ සමත් වුනා. කැනේඩියානු ක්‍රීඩක මීලොශ් රොනිච් පරාජය කරමින් ඔහු ජයග්‍රහණය වාර්තා කළා. ඇන්ඩි මරේ ‘විම්බල්ඩන්’ ටෙනිස් ශූරතාව දිනා ගත් දෙවෙනි වතාවයි මේ. මේ අතර කාන්තා කේවල අංශයේ ශූරතාව දිනා ගැනීමට ඇමරිකාවේ ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් සමත් වූවාය.

Read More »

විම්බල්ඩන් ශූරතාව සෙරීනාට

hi-res-534e474fe5d5ad1750aae7be4b54f4c8_crop_north

විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා ශූරතාවය හිමිකර ගැනීමට ඇමරිකාවේ සෙරීනා විලියම්ස් ඊයේ සමත් වුණා. මෙය ඇයගේ 22 වන ග්‍රෑන්ඩ්ස්ලෑම් ජයග්‍රහණය ලෙසටයි වාර්තා වන්නේ ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පළමු වන ස්ථානයේ පසුවන ඇමරිකාවේ සෙරීනා විලියම්ස් අවසන් තරගයේ දී තරග වැදුනේ ඇන්ජලීකීව් කෙබර් සමගයි. නිමාවට පත් වූ ඔස්ට්‍රෙලියානු විවෘත ටෙනිස් තරගාවලියේදි සෙරීනා කෙබර්  හමුවේ පරාජයට පත් වූවද මෙම තරගයේදී  7-5ක් 6-3ක් ලෙස ...

Read More »