ලෝකෙ වටේ

ට්‍රම්ප් ඇමෙරිකාවේ සුක්කානම නිල වශයෙන් භාරගනී

ඇමෙරිකාවේ 45වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දුන්නා. ඒ එරට අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේදීයි. පසුගිය2016 යේ නොවැම්බර් 8 වනදා පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් තියුණු තරඟයකින් අනතුරුව පරාජයට පත් කරමින් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමට සමත්වුනා. ඒ අනූව ඊයේ දිනය ඇමෙරිකානුවන්ට පමණක් නොවයි මුළු මහත් ලෝකයටම වැදගත් දිනයක් බවට පත්වුනේ ලෝකයේ ප්‍රභලතම නායකයා දිවුරුම් දීම ...

Read More »

ඇමෙරිකාවේ අලුත් ලොක්කා හෙට ඉඳන් ගේමට

ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට දිවුරුම් දීමට සියල්ල සූදානම්. ඒ අනූව ඇමෙරිකාවේ කැපිටල් මන්දිරයේදී ට්‍රම්ප් දිවුරුම් දෙනු ඇති. Please follow and like us:

Read More »

චාල්ස් – කැමිලා දික්කසාද වෙලා?

බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ චාල්ස් කුමරු සහ කැමිලා පාකර් දික්කසාද වීමට සූදානමින් සිටින බවට වාර්තා වනවා. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මේ දෙදෙනා ඒ සඳහා මේ වනවිටත් පියවර ගෙන තිබෙනවා කියලයි. Please follow and like us:

Read More »

නයිජීරියානු ගුවන් හමුදාව ඝාතනයන්ගේ වැරැද්ද පිළිගනී

නයිජීරියානු ගුවන් හමුදාව එල්ල කර ගුවන් ප්‍රහාර මාලාවකින් සිවිල් වැසියන් 52 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවට මානුෂීය වෛද්‍යවරුන්ගේ සංවිධානයක් පවසනවා. නයිජීරියාවේ ඊසාන දිග දිශාවේ ප්‍රදේශ කිහිපයක් වෙත මෙම ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. එම ප්‍රහාර වලින් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි දේශ සිමා නොමැති මානුෂීය වෛද්‍යවරුන්ගේ සංවිධානයක් පවසන්නේ. මේ අතර අදාල ප්‍රහාර සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් නයිජිරියානු ගුවන් ...

Read More »

ඉන්දියානු හමුදාවට අලුත් නීතියක්

තම දුක් ගැනවිලි සමාජ මාධ්‍යජාලවල පළ කරන හමුදා සොල්දාදුවන්ට දඬුවම් පැමිණවීමට ඉඩ ඇති බව ඉන්දියානු හමුදාපතිවරයා පවසනවා. ජෙනරාල් බිපින් රාවත් ප්‍රකාශ කළේ එම පළකිරීම් මගින් සෙසු හමුදා සාමාජිකයන්ගේ මානසික ශක්තිය බිඳවැටීමක් සිදුවන අතර දුක් ගැනවිලිවලට පිළිතුරුදීම සඳහා හමුදාව සතු වෙනත් ක්‍රමවේදයක් ඇති කරන බවයි. තමාට උසස් නිලධාරීන්ගේ රෙදි සේදීමටත් සපත්තු පොලිෂ් කිරීමටත් බලු සුරතලුන් ඇවිද්දවීමටත් සිදුවන බවට චෝදනා කරන වීඩියෝවක් ...

Read More »

තුර්කි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කෙලගනී (වීඩියෝ)

තුර්කි පාර්ලිමේන්තුව තුල සිදුවූ ගැටුමක් හේතුවෙන් ඇමතිවරුන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුර්කි වාර්තා සඳහන් කරන්නේ පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙන අතරතුරදී මෙම ගැටුම ඇති වූ බවයි.තුර්කියේ ආණ්ඩු පක්ෂයේ නීති සම්පාදකයින් සහ එරට විරුද්ධ පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයින් අතර පවත්වමින් තිබූ විවාදයක් අතරතුර ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් මෙම ගැටුම ඇතිවුනා. තුර්කියේ ජනාධිපතිවරයාගේ විධායක බලතල වැඩිකිරීම සම්බන්ධව සිදුකරනු ලැබූ නව යෝජනාවලියට විරුද්ධව හඬ නැගූ ...

Read More »

ට්‍රම්ප්ගේ බෑණාට උපදේශක තනතුරක් – ඇමෙරිකාවත් ලංකාව වෙන ලකුණු

  ලබන 20 වන දා ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ඩොනල්ඩ් ට්‍රම්ප් සිය බෑණනුවන් වන ජාරෙඩ් කුෂ්නර්, ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා. ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කාගේ සැමියා වන 35 හැවිරිදි කුෂ්නර් පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට විශාල දායකත්වයක් දැක්වූ අයෙක්. වෘත්තියෙන් නීතිඥයෙකු මෙන්ම දේපළ වෙළඳ ව්‍යාපාරයට සම්බන්ධ කුෂ්නර්, ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට දැවැන්ත ව්‍යාපාරයක් ...

Read More »

සුරූපී තරුණියට ISIS තිරිසන්නු කල දේ (ඡායාරූප)

ISIS ත්‍රස්තයින් විසින් ලිංගික වහල්කමට යොදාගත් කාන්තාවක් ගැන තමයි මේ තොරතුරු,. මේ කාන්තාව ඉන් පලා ඇවිල්ලා තියෙනවා මචං. ඒ බෝම්බ ප්‍රහාරයකට ලක්වීමත් සමගයි කියල තමයි ආරංචිය. බෝම්බ ප්‍රහාරයෙන් ඇයගේ සුරූපී මුහුණ විකෘති වෙලා මචං. ISIS ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් තමාට අමානුෂික ලෙස ලිංගික වද හිංසනයක් දුන්නා කියලා ඇය කියනවා. Please follow and like us:

Read More »

ට්‍රම්ප් රුසියාවට ලොවෙත් කඩේ යයි

ඇමරිකාව සහ රුසියාව අතර යහපත් සබඳතාවක් ගොඩනගා ගැනීමට එරෙහි ඇමරිකානුවන්ට ඩොනල්ඩ් ට්‍රම්ප් දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කළා. ඔහු පවසන්නේ ඔවුන් බුද්ධියෙන් හීන  පුද්ගලයන් බවයි. ලෝකයේ දැවැන්ත අර්බුද සහ ගැටළු රැසකට රුසියාව සමග එක්ව විසඳුම් සෙවීමට අදහස් කරන බවද ලබන 20 වනදා ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළා. එමෙන්ම තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව රුසියාව, ඇමරිකාවට ගෞරවණීය ...

Read More »

ගෙදරට හොරා විවාහ වුනාට පවුලම එකතුවී තරුණිය මරා දමයි

ඉන්දියාවේ තරුණියක් ඇයගේ පවුලේ සාමාජිකයින් විසින් කුරිරු ලෙස ඝාතනය කර තිබෙනවා. ඒ නොගැලපෙන විවාහයක් සිදුකරගැනීම නිසායි. ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ පදිංචි මෙම තරුණිය සිය පවුලේ සාමාජිකයින්ගේ අකමැත්තෙන් සිදුකරැගත් මෙම විවාහයෙන් අනතුරුව පිටත ප්‍රදේශයක පදිංචියට ගොස් තිබෙනවා. විවාහ වී මසකට පසුව තරුනිය සිය නිවසට පැමිණි විට පවුලේ සාමාජිකයින් සියලු දෙනා එකතු වී ඉතා කුරිරු ලෙස වධ හිංසා පමුණුවා ඇයව ඝාතනය කර ඇති ...

Read More »