Breaking News

අධික වේගය 18 හැවිරිදි කොල්ලෙක්ට සහ කෙල්ලෙක්ට දුන්නු වේදනාව (Video)

ඉන්දියාව කියන්නේ රිය අනතුරු බහුලව සිදුවන රටක්. මේ කියන්න යන්නෙත් එහෙම රිය අනතුරක් ගැන. මේක වෙලා තියෙන්නේ දිල්ලි නුවර මචං.

කැම්පස් කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් මෝටර් රථයක් අධික වේගයෙන් පැදගෙන එනකොට තමයි ඒක හසුරවගන්න බැරුව හැප්පිලා තියෙන්නේ.

කොහොහරි ඉතින් මෝටර් රථය පදවලා තියෙන්නේ රිය අනතුරු බලපත්‍ර වත් නැති කෙනෙක්ද කියල මේ වනවිට පරීක්ෂණ පවත්වනවා.

මේකෙන් දෙන්නෙක් මැරිලා. ඒ දෙන්නටම අවුරුදු 18යි ලු මචං. පව්නේද ජීවිත. කවුරුත් හොයල බලන්නේ නැති වුනාම කරගන්න දේවල් තමයි මේ. මෝටර් රථයේ සිටි තවත් 5 දෙනෙකු දරුණු විදියට තුවාල වෙලා.
එයාලත් ජීවිතයත් මරණයත් අතර සටනකලු ඉන්නේ.

ඒ වගේම මැරිලා තියෙන්නේ කෙල්ලෙක් සහ කොල්ලෙක් මචං.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)