Breaking News

ENTERTAINMENT

දේව්දාස් අධ්‍යක්ෂණය කල භාන්සාලිට කනේ පාරක් (වීඩියෝ)

බොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන සංජේ ලීලා භාන්සාලිට පහරදීම සම්බන්ධ සිද්ධිය මේ වනවිට බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. භන්සාලිගේ නවතම චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර එම ස්ථානයට පැමිණි පිරිසක් ඔහුට පහර දුන්නා.ඉන්දියාවේ ජායිපූර් නගරයේ සංජේ ලීලා භාන්සාලිගේ නවතම චිත්‍රපටය වන ‘පද්මාවතී’චිත්‍රපටය රූගත කරන අතරවාරයේ එම ස්ථානයට කඩාවැදුණු පිරිසක් අධ්‍යක්ෂකවරයාට පහරදී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ‘රාජ්පුත්’ ගෝත්‍රයට අයත් ජන කණ්ඩායමක් මෙලෙස ...

Read More »

ඔස්කාර් සම්මාන උළෙලේ නාමයෝජනා එලියට

2016 ඔස්කාර් සම්මාන උළෙලේ නාමයෝජනා මේ වනවිට ප්‍රකාශයට පත්කරමින් සිටිනවා. හොඳම ගීතය , චිත්‍රපටය ඇතුළු තවත් සම්මාන රාශියක් සඳහා මේ වනවිට ප්‍රකාශයට පත්කලා. Please follow and like us:

Read More »

ශිවන්‍යාට හඬදුන්න විදේශිකා කියන්නේ hot කෙල්ලෙක් (Photos)

හඬකැවීම් ශිල්පිනියක, නිරූපිකාවක මෙන්ම ගායන ශිල්පිනියක ලෙසද කටයුතු කරන පූර්ණිමා විදේශිකාමේ වනවිට ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින්නීය. ඒ පසුගියදා විකාශය නිමා වූ ‘ප්‍රේම දඩයම’ ටෙලිනාට්‍යයේ ශිවන්‍යාගේ චරිතයට හඬ කැවීම හේතුවෙනි. මේ ඉන්නේ ඇය.. Please follow and like us:

Read More »

මේක පළවෙනි අවස්ථාව නෙමේ මම ජාත්‍යන්තරෙදිත් බිකිණි ඇන්දා

ඕෂධී හිමාෂා ශ්‍රී ලංකාවේ ප‍්‍රකට නිරූපන ශිල්පිනියකි. නිරූපන ක්ෂේත‍්‍රයෙන් එහාට ගොස් රංගන ක්ෂේත‍්‍රයට අවතීර්ණ වී සිටින ‘‘ ඕෂධී හිමාෂා’’ ගැන මේ දිනවල බොහෝ දෙනා කතා කරන්නේ ‘‘ආශාවරී’ නමැති ගීතය යූ ටියුබ් ඇතුළු අන්තර්ජාලයට මුදාහැර ඇති නිසයි. ඕෂධී කලා ක්ෂේත‍්‍රයේ වැඩ කටයුතු කොහොමද? සුපුරුදු පරිදි නිරූපන ක්ෂේත‍්‍රයේ කටයුතු කරගෙන යනවා. ඒ අතරේ රඟපෑමේ කටයුතු නිසාත් කාර්ය බහුල වෙලා. දැන් ලංකාවේ සිටින ...

Read More »

දුෂේනි උපේක්ෂා ගැන කියන දේ (Photos)

“ආදරය ගින්දරක්” ටෙලි නාට්‍යයේ “උපේක්ෂා” ගැනයි මේ… “උපේක්ෂා” කියන චරිතයට තවමත් ප්‍රතිචාර නම් අඩුවෙලා නැහැ නේද? නැහැ. තවමත් බොහෝ දෙනෙකු මාව අඳුන්වන්නේ “උපේක්ෂා” විදිහට. මම දකින විදිහට එවැනි චරිතයක් හරහා මුලින්ම රඟපාන්න ලැබුණ එක මගේ කලා ජීවිතේ මා ලැබූ ලොකුම වාසනාවක් කියලා මට හිතෙනවා. විකාශය වෙන්න නියමිත නිසල සඳ ඔබ කියන ටෙලි නාට්‍යයේ පංචලී කියන චරිතයටත් එවැනි ඉහළ රසික ප්‍රතිචාර ...

Read More »

මම තෘප්තිමත් මම මේ ඉන්න තත්ත්වය ගැන – සචිනි (Photos)

ක්‍ෂේත්‍රයට නවකයෙකු වුවද ඇයව බොහෝදෙනා මේ වනවිට හඳුනන චරිතයක් බවට පත්ව තිබේ. ඒ ලාඕජී වෙළෙඳ දැන්වීම ඔස්සේය. “සෙල්ෆි” සහ “උරුමක්කාරයෝ” ටෙලිනාට්‍යවලින් රසික ආදරය දිනාගත් ඇය සචිනි රුවන්තිකාය. වෘත්තිය වශයෙන් තෝරාගන්නෙ රංගනයද? වෙනත් ක්‍ෂේත්‍රයක්ද? වෘත්තිය වශයෙන් රංගනය කරන්න බලාපොරොත්තුවක් නැහැ. මම කොහොමත් වෙළෙඳ දැන්වීම් සඳහා දායක වෙනවා. නිරූපණයද ඔබේ වෘත්තීය? නැහැ. එයත් මම වෘත්තීය වශයෙන් කරන්නෙ නැහැ. මම ඉගෙන ගනිමින් තමයි ...

Read More »

ආලෝක උදපාදී හැදුන හැටි

Please follow and like us:

Read More »

DANGAL බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරයි

බොලිවුඩයේ සුපිරි නළු අමීර් ඛාන් රඟන දංගල් චිත්‍රපටය මේ වනවිට බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරමින් තිරගත වෙමින් තිබෙනවා. එතෙක් මෙතෙක් බොලිවුඩ් ඉතිහාසයේ බොක්ස් ඔෆිස් වාර්තා වල මේ වනවිට දංගල් චිත්‍රපටය දෙවන ස්ථානයට පැමිණියා. නිතේෂ් තිවාරි අධ්‍යක්ෂනය කල දංගල් චිත්‍රපටය මල්ලවපොර ක්‍රීඩාව හා බැඳෙන චිත්‍රපටයක්. මේ දක්වා ඉන්දීය රුපියල් කෝටි 657ක් උපයමින් දංගල් චිත්‍රපටය දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. එම ලැයිස්තුවේ ප්‍රථම ...

Read More »

ඕම් පුරි ජීවන රඟ මඬලෙන් සමුගනී

ප්‍රවීන බොලිවුඩ් නළු ඕම් පුරි මියගියා. මියයන විට ඔහු 66 වන වියේ පසුවුණා.අද අලුයම මුම්බායි හි සිය නිවසේදී බොලිවුඩ් නළු ඕම් පුරි මියගොස් සිටි බවයි පවුලේ ඥාතීන් සඳහන් කරන්නේ. එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි. 1950 වර්ෂයේ ඔක්තෝබර් මස 18 වෙනිදා ඉන්දියාවේ හර්යානා නගරයේදී ඔහු උපත ලැබුවා. නළු ඕම් පුරි, ඉන්දීය, බ්‍රිතාන්‍ය, පාකිස්තාන හා හොලිවුඩ් ...

Read More »

ජැක්සන් පවුලට අලුත් පොඩිත්තෙක්

පොප් ගායිකා ජැනට් ජැක්සන් ඇයගේ කුළුඳුල් දරුවාට උපතදී තිබෙනවා. රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ ජැනට් ජැක්සන් සහ අලුත උපන් දරුවා නිරෝගී සුවයෙන් සිටින බවයි. ඇය උපත ලබාදී තිබෙන්නේ පිරිමි දරුවෙකුට වන අතර ජැනට් ජැක්සන් මිට පෙර අවස්ථා දෙකකදී විවාහ වී තිබෙනවා. ජනට් ජැක්සන් පොප් ලොව රජු ලෙස සැලකු 2009වසරේදී මියගිය මයිකල් ජැක්සන් ගේ සොහොයුරියද වනවා. Please follow and like us:

Read More »