Breaking News

ලුණු මිරිස්

තෛපොංගල්

‘තෛපොංගල්.’ නිමවූයේ ජාතික උත්සවයක්ද සමගිනි.මෙකී පසුබිම තුල හැම දමිළ හිතක් ළඟම ‘පොංගල් බත’ඉදුනේ නව වසරේ නව බලාපොරොත්තුද සමගිනි. හැම සාමකාමී දොරක් ළඟම පාන්දරින් කෝලම් රංගෝලි ඇඳුනේ ඒ නව බලාපොරොත්තු වල හසරැල් ඉතා ලස්සනට කියා පාමිණි. මේ හැමදේම අතරේ ජීවිතේ බොහෝ කාලයක් පුරාවට දකින මේ දුරුත්තේත් ඒ හීනෙම දකින තවත් පිරිසකට උතුරේ දොරවල් ඉදිරියේ පොංගල් බත ඉදෙන්නේය.අතුරුදහන් වෙච්ච දරුවො ගෙදර එනකං ...

Read More »

හයිලෙවල් පාර වල් බිහිවෙයි

ලංකාව පිට පිටම පස්වන වතාවටත් sex සොයා ලෝකයේ පළමු තැනට පත්වී හමාරය.ගෙවෙන මොහොතේදී ලංකාව තුල සිදුවන්නේ කුමක්ද යන්න කීමට නොදනී. එක අතකින් ලංකාවේ නීතිය බල්ලට යමින් පවතී.එක් පසෙකින් පොලිස්පතිද අනෙක් අතින් නාවුක හමුදාපතිද චන්ඩි බවට පත්වෙමින් තිබේ. මෙවන් සමයක පසුගියදා GOOGLE තම වාර්තා එලි දැක්වීය.එයින් sexවලින් එක ලංකාව වන්නේය. මෙකී කාරනාවේ දෙපැත්තකි.එක නම් GOOGLE වෙත චෝදනාවකි.ලංකාවේ අපි sex සොයා එක ...

Read More »

ආදරණීය ජීවිතේ

කාලෙකට පසු නිදහස් මොහොතක බොලිවුඩයේ හැඩතල සොයා යන්නේ ලැබුණු නිමේෂයේ ලද වින්දනය ඔස්සේය. මෑතක සිට බොලිවුඩය තුල නිදහස් මතවාද – ජීවිත හැඩතල – මානව සබඳතා ඉතා ගැඹුරින් විග්‍රහ කෙරෙන බවක් පෙනෙමින් තිබේ.එහි මුලාරම්භය අත්විඳින්නේ මෑතක බිහිවන BHAAGI තුලිනි.එහි අගයකල යුක්තක් තිබේ. අප ජීවිතය විඳිය යුතුය.නමුදු විවිදාකාරයේ වුවමනාවන් මත අප ජීවිතයේ අඩු වයසින් පරිණත භාවය සොයයි. එය වූ කල සාපේක්ෂය කෙනෙකුගේ ...

Read More »

ළයාදරයෙකුගේ නික්මයාම….

ගෙවුණු ශනිදාව ගත වූයේ දහසකුත් සිසු පිරිසකගේ ආදරණීය හෝරාවන් කිහිපයකය.නමුදු එකී හදවත වෙත ගලා එන රතු රුධිරාණු පනය කරමින් ඒ පුවත සැල විය.”කස්ත්‍රෝ මියයයි.” කුඩා කල මතක වෙත හදවත ඉගිල්ලෙමින් ඇත.ඒ රතු පාටට පෙම් කල යුගයකි. තවමත් එය එලෙසමය.චේ කියන්නෙ කවුද කියල ඉවෙන් එහෙන් මෙහෙන් හොයං දුවපු කාලෙකි ඒ. ‘චේ’ ගේ හෙවනල්ල වූ‘කස්ත්‍රෝ’හමුවන්නේ එකත් සමයකය. රක්ත උන්මාදයෙන් පෙළුනු මොහොතක රතු ...

Read More »

“බඹරු ඇවිත්” ඔහු “අහස් ගව්වට” රැගෙන ගියේය

අමරදේවයන් නික්ම ගොස් සති දෙකක් ගෙවුනේ නැත. විමල් කුමාරද කොස්තා ඔහුද නික්මෙන්නේය.ඔහු කෙරේ මාගේ මතකය අවදිවෙන කාල සීමාව කෙරෙහි හරි හැටි අවබෝදයක් මා කෙරේ නොමැත.නමුත් ඒ “බඹරු ඇවිත්”චිත්‍රපටය බව මා හට මතකය.ඉන් මත්තට යමක් කිව යුතුය.මා විමල් කුමාර කොස්තා තුල ඇත දැක්කේ වින්දේ මගේ සීයාගේ චරිතයයි.ඒ හේතුවෙන්ම ඔහු ම හට වෙනකෙකුට වඩා සමීපය. කාර්යාලයේ දහසකුත් වැඩ නිමවී,මළහිරු බසිනා ඉරිදා හැන්දෑවක ...

Read More »

ඔබට සතුටුයිද දැන්!!

ගෙවුණු දින කිහිපය සියලු ලෝකවාසී සත්වයින් මෙන්ම ලාංකික සත්ත්වයින්ද සිටිනුයේ තුෂ්නිම්භූත වීය. ගෙවුණු සතියේ මුල් දින කිහිපය ගෙවුනේ පසුගිය ජනවාරිය යලි යලිත් සිහි කැඳවමින් ය.එකී මතකාවර්ජනයට හේතු වුයේ මැතිවරණයක් වීම සැබවින්ම කිව යුතුමය.එකී ජනාධිපතිවරණයක් වීමද මහත් ආශ්චර්යයකි.2015.01.08 එදිනය. ලංකාවේ ප්‍රධාන පුරවැසි තෙමේ ලෙස මෛත්‍රීපාල සිරිසේන දිවුරුම් දෙන්නේ එදින වීම විශේෂත්වයකි.අනෙක නම් 2016.11.08 ය.එනම් ලොව බලගතුම ජනපතියයි පවසන අමෙරිකාවේ ජනාධිපති තෝරාපත්කරගත් ...

Read More »

මළහිරු බසිනා සැන්දෑ යාමේ ….

හාත්පස කළු කරමින් වැසි වලාවන් පිරී තිබෙන්නේය.මෙකී කාලගුණ විපර්යාසයන් මැද ජීවිත විපර්යාසයක්ද සිදුවෙමින් හෙළ මහා ගාන්ධර්වයාණෝ අප අතරින් වෙන්ව ගියේය.මා මේ ලියන මොහොතේ මා මේසය මත ඇති පොතක් ඇතුළෙ ඉඳන් මොනාලිසා ඒ දිහා බලං ඉන්නව. දිනය 2016 නොවැම්බර් 03 වනදායි. කාර්යය බහුල නගරය තම තම වැඩ පමණින් කරමින් සිටියෝය.නමුත් උන්හිට ගමන් වාතල කම්පා කරමින් අමරදේවයන් නික්ම යන්නේ කාර්යය බහුල සිත් ...

Read More »

සිරීපාදය බේරගන්නවද? SIM එක බේරගන්නවද?

ගෙවෙන මොහොතේ ලංකාවේ යලි ජාතිවාදය හා ආගම වාදය මුදුන්පත්වෙමින් පවතී.ඒ අනෙකක් නිසා නොව “ශ්‍රී පාදය”මත පදනම් වූ සිදුවීමක් මුල් කොට ගෙනය.මෙකී සංසිද්ධිය පිලිබඳ සමාජ වෙබ් අඩවි තුලද ඇවිලෙමින් පවතිනුයේ ජාතිවාදයක් මුසු වූ ආගම් වාදයකි.මෙකී මතවාදයන් අතර තුර කාලයක් පුරාවට කිසිඳු දැනීමක් හෝ නොකොට සිටි විවිධ සේනාවන් ද කල එලිබැස තිබෙනු දකින්නට ලැබෙන්නේය. මෙකි සිදුවීම මත දෙවන පාර්ශවයක් සේ සිම් කුඩු ...

Read More »

උසද? කොටද?

ගෙවෙන ඔහොත තුල අපි සිටින්නේ ජාතිවදය ගැන හීන අහුරක් දකිමින් ය.එකි සමාජ මතවාදයට හේතුපාදක වූ කරුණු කිහිපයකි. උතුරේ විශ්වවිද්‍යාලවල සිංහල සිසුන්ට පහර දුන්නේ පසුගිය සමයකය. එවිට ලංකාවේ හැම මගුලටම ආවඩනා අන්තරය නිහඬය.මෙවන් පසුබිමක ගෙවුනු දිනකිහිපයේ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු වෙඩි වැදී මියයන්නේය.අණ නොතකා ධාවනය කිරීම වෙඩි තැබීමට හේතුවයි.මෙම සිදුවීමට උතුර යලි ඇවිලුනේය.එලෙස ඇවිලීමට කිසිඳු හේතුවක් නැත්තේය.අණ නොතකූ විට එන ...

Read More »

මලිත් ට ගහද්දි ඇයි චංචලා අඩන්නේ?

ආදරය කියන්නේ අපි හැමෝටම පොදු දෙයක්.ඒ ආදරේ අපි එක එක විදිහට එක එක වෙලාවල් වලදී විව්ධාකාරයෙන් ප්‍රකාශ කරනවා.ඒ ප්‍රකාශන මාධ්‍ය කවරාකාරයේ වුනත් අවසාන වශයෙන් තමන්ගේ ආදරවන්තියට ආදරවන්තයාට ප්‍රකාශ කරන්නේ ආදරය. අන්න ඒ නිසයි මලිත්ට ගහද්දි චංචලා අඬන්නේ.ඒ වෙලාවේ චංචලා ගේ ඇස් වලින් පිටවෙන්නේ ඇත්තටම කඳුළුද කියලත් ප්‍රශ්නයක් තියෙනවා.ඇත්තටම චංචලා ගේ ඇස් වලින් පිටවුනේ ආදරය.අපි ආදරය වෙනුවෙන් කැපකිරීම් කරනවා.ඒ කැපකිරීම මුල්‍යමය ...

Read More »

Enjoy this blog? Please spread the word :)