Breaking News

දැන් සිද්ධ වෙන දේ

hacked by magelang6etar

hacked by magelang6etar ft. melodied, indonesian rulez. Please follow and like us:

Read More »

අදත් පරාදයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවැත්වුණු දෙවන එක්දින තරඟයෙන්ද දකුණු අප්‍රිකාව ජයගත්තා. කණ්ඩායම් දෙක අතර තෙවන තරඟය එළඹෙන 4වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. Please follow and like us:

Read More »

කුමාර ගුණරත්නම් ට ලංකාවේ පුරවැසිභාවය

ජනතා විමුක්ති පෙරමුණේ රහසිගත නායකයකු ලෙස කටයුතු කල කුමාර ගුණරත්නම් හට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදී තිබෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායකවරයා වන ඔහුට නොයෙල් මුදලිගේ නමින් ලබාගෙන ඇති ඕස්ට්‍රෙලියානු පුරවැසිභාවය අවලංගු කරමින් මෙරට පුරවැසිභාවය ලබා දී තිබෙනවා. Please follow and like us:

Read More »

සයිටම් එකට කෙලින්න හදන උන්ට අදත් කඳුළු ගෑස්

සයිටම් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමට විරෝධය පළ කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද කොළඹදී සංවිධාන කළ පාගමනට පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා. ඒ විරෝධතාකරුවන් කොටුව ලෝටස් පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සහ කිරීම හේතුවෙන්. Please follow and like us:

Read More »

ලංකාවට හෙණ කරපු නීෂා ඇතුළු කිහිපදෙනෙක් අස්කරලා

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ධුරයෙන් නිෂා බිෂ්වාල් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ තීරණය කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කර සමන්තා පවර් ඇතුළු තවත් කිහිපදෙනෙක්ම එම ධුර වලින් ඉවත් කිරීමට නව ජනපති පියවර ගෙන තිබෙනවා. Please follow and like us:

Read More »

ට්‍රම්ප් තවත් පොරොන්දුවක් ඉටු කරයි

ඇමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද බොහෝ අවධානයට ලක්වන තවත් එක් මැතිවරණ පොරොන්දුවක් ඉටු කරනු ලැබුවා. ඒ ට්‍රම්ප් විසින් ඇමෙරිකාවේ නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාව තෝරාගැනීමයි. ඒ අනූව ඇමෙරිකාවේ නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ලෙස විනිසුරු නීල් ගෝසච් නම් කිරීමට නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළා. 49 හැවිරිදි නීල් ගෝසච් වසර 25කට ආසන්න ඇමෙරිකානු ඉතිහාසය තුල නම්කරන ලද ලාබාලතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාද වනවා. කෙසේ නමුත් ...

Read More »

ලංකාව අදවත් දිනයිද?

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරඟාවලියේ මේ වනවිට 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ දකුණු අප්‍රිකාවයි. Please follow and like us:

Read More »

දේව්දාස් අධ්‍යක්ෂණය කල භාන්සාලිට කනේ පාරක් (වීඩියෝ)

බොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන සංජේ ලීලා භාන්සාලිට පහරදීම සම්බන්ධ සිද්ධිය මේ වනවිට බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. භන්සාලිගේ නවතම චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර එම ස්ථානයට පැමිණි පිරිසක් ඔහුට පහර දුන්නා.ඉන්දියාවේ ජායිපූර් නගරයේ සංජේ ලීලා භාන්සාලිගේ නවතම චිත්‍රපටය වන ‘පද්මාවතී’චිත්‍රපටය රූගත කරන අතරවාරයේ එම ස්ථානයට කඩාවැදුණු පිරිසක් අධ්‍යක්ෂකවරයාට පහරදී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ‘රාජ්පුත්’ ගෝත්‍රයට අයත් ජන කණ්ඩායමක් මෙලෙස ...

Read More »

අධ්‍යාපනයට අලුත් දෙයක් – රනිල්

ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් ඉදිරියේදී නීතිගත කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් මේ බව පැවසුවා. Please follow and like us:

Read More »

අමාත්‍යවරුන්ට බලපෑමක් කරන්නේ නැහැ – ජනපති

තමා අමාත්‍යවරුන්ට කිසිදු බලපෑමක් සිදුනොකරන ජනාධිපතිවරයෙක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද ජාතික දන්ත රෝහලේ පැවැති විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්. Please follow and like us:

Read More »

Enjoy this blog? Please spread the word :)